







8
S.B.Dissanayake
The Peoples Man




NEWS

වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම එස්.බී ගැමියෙක් බව කියන්නේ අපේ ම ජනතාවයි. එස්.බී. හදපු සමෘද්ධියෙන් අපි ඔලුව ඉස්සුවා. අද අපි කකුල් දෙකෙන් හිටගෙන ඉන්නේ ඔබතුමා නිසයි...එහෙම කිවුවේ මේ යටිනුවර මගේ ආදරණීය ජනතාවයි. ඔවුන් කථා කරන විදිය, සලකන විදිය මා වටා රොද බඳින විදිය පුදුම සහගතයි. අපේ රටේ දේශපාලඥයෙක් නම් ඔහු ගැමිකම හැඳිනිය යුතුයි....ඔහු මිනිස්සුන්ට කථා කරන්න දැනගත යුතුයි...මිනිස්සුන්ගේ දුක දැන ගන්න නම් ඒ තරමටම සංවේදී විය යුතු යි. මේ යටිනුවර ජනතාවගේ ආදරණීය පිළිගැනීම යි....
© 2015 S.B.Dissanayake
சமுர்தி இச் தி நேஷனல் ப்ரோக்ராம்மே இன்றோடுசெத் பி தி ஹோண். சப் டிச்சனயகே இன் 1994 டு அலேவியாடே போவேர்ட்டி. தி ஒப்ஜெச்டிவே ஒப் திஸ் ப்ரோக்ராம்மே வாஸ் டு பிந்து எ சொலுடுஇஒன் டு போவேர்ட்டி
“Samurdhi” is the National Programme introduced by the Hon Minister SB Dissanayake in 1994 to alleviate poverty. The objective of this program was to find a solution to poverty.